Saturday, December 7, 2019

විජයදාස රාජපක්ෂගේ අවනඩුව දොරට වැඩේ

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විරචිත “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ග්‍රී ලංකාවේ අනාගතය” ග්‍රන්ථය, “අවනඩුව” කෙටි කතා සංග්‍රහය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී....

ලෙස්ටර් වෙනුවෙන් අප්‍රේල් 05 ජාතික සිනමා දිනය කිරීමට සජිත් සුදානම් වෙයි

මෙරට ප්‍රවීනතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා වෙනුවෙන් අප්‍රේල් 05 වනදා මෙරට ජාතික සිනමා දිනය ලෙස ඉදිරියේදී නම් කිරීමට සුදානම් බව නිවාස...

ව්‍යාජ පුවත් එපා – ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ කේන්ද්‍රය

ව්‍යාජ පුවත්  හා ජාතීන් අතර අසමගිය ඇති කරන සහ  ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රවෘත්ති පළ කරන්නන්ට ඒරෙහිව ගෙන එන නීති විනිවිධභාවයෙන්  යුතුව ඉදිරිපත් කළ...

ලක් එෆ්එම් සේවක වැටුප් මගඩියක්

මෙරට ප්‍රධාන පෙලේ ගුවන් විදුලි නාලිකාවක් වන ලක් FM නාලිකාව සිය සේවක මණ්ඩලයට අසාධාරණකම් කරනා බවට තොරතුරු වාර්තා වනවා. විශේෂයෙන්ම අදාල සේවක මහත්ම මහත්මීන්ගේ වැටුපෙන්...

ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි ! ඉතින් කෙලෙස සමුදෙමු ද ?

රතු පාට මල් තාම මතක බවත් ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු මල් පවන තාමත් මතක බවත් පවසන්නට සිහි වන විට අප පමා වැඩිය....

ශක්තික නිදහස් කර ගැනීම සදහා අන්තර්ජාතික සංවිධානයක්

අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ලොව ප්‍රධානතම ලේඛක සංවිධානයක් විසින් අන්තර් ජාතික ව්‍යාපාරයක් දියත් කර තිබේ. ශක්තික සත්කුමාර...

මාතලේ මාධ්‍යවේදීන්ට හරසර

මාතලේ ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමය වසර 30ක නිත්‍ය ලියාපදිංචියක් සහිත සක්‍රිය ප්‍රාදේශීය මාධ්‍යවේදින් පිරිසක් නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ එකම මාධ්‍ය සංවිධානය වන අතර...

අනුරපුර සිද්ධස්ථාන රකින්න සජිත් පෙරට

 ශ්‍රී මහා බෝධියේ සහ රුවන්වැලි මහා සෑයේ ආරක්ෂාව තහවුරු කිරිම උදෙසා  ආරක්ෂක උපකරණ මෙවලම් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ...

කුසල් වෙනුවෙන් මිනිසුන් සිට ගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහි සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින පොලිස් ක්‍රියාමාර්ග අත්හිටුවීමට වහාම මැදිහත් වන මෙන් ශ්‍රී...

ලේබල් ගසා සමාජය සල්ලන් නොකරමු

"ලේබල් ගහන්න ගිහින් ලේබල් වෙන්න එපා ඔබ ගහන ලේබලය ලේ විලක් බවට පත් විය හැක. නිවැරදි ලේබලය පරිහරණය කරන්න"   "ඔබත් අකුරු කොටනා කෙනෙක්ද අකුරු කොටා...

LATEST NEWS

MUST READ