Saturday, December 7, 2019

මාලදිවයින් ශ්‍රීලංකා ධිවර අවුල් ලිහන්න සාකච්චාවක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ධීවර සහයෝගිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර අවදානය පසුගිය 20 වනදා යොමුවිය. ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය...

මහජන සම්පතින් තෑගි කන්දක් බෙදපු සුරියවැව වික්‍රමය

මහජන සම්පත රන්කිරුළ 4000වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සූරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.  ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස...

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැවැන්ත ජංගම පෙලහර මෙවර කළුතරට

රට පුරා තරුණ ව්‍යවසායකයන් සඳහා අතහිත දීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය මූලිකව නිර්මාණය කළ ‘‘Enterprise Sri Lanka‘‘ වැඩසටහනේ මීලග ජංගම සේවය කලුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්...

මත්පැන් බලපත්‍ර කථාවට රවී කිරිඇල්ල ගැටේ

වත්මන් ආණ්ඩුව කිසිදු මන්ත්‍රිවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙදී අද (04දා) පැවසීය. මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් නොපැවති බවද සභානායකවරයා...

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යාපනට බකල් කරන්න සැලසිනේ කුමන්ත්‍රණයක

මුදල් අමාත්‍යංශය විසින් සැප්තැම්බර් මස 07 සිට10 දක්වා යාපනයේ මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති 'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා 'ප්‍රදර්ශනයට එරෙහිව අධිකරණය හරහා වාරණ...

ගම්පෙරළියෙන් ගෙනා කුරුණෑගලට නවෝදයට

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ සංකල්පයකට අනූව කුරුණෑගල ආසනයේ ක්‍රියාත්මක “කුරුණෑගලට නවෝදයක්” යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව වත්මන්...

ගම්පෙරලිය ලොකු පැලැන්තියට නොව පොඩි මිනිහාගේ සංවර්ධන ව්‍යාපෘතියයි – මංගල

උතුරේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් ද ජාතික ක්‍රීඩා ශූරයන් නිර්මාණය වී පිහිණුම් ක්‍රීඩාවෙන් ද තවත් තර්ජනී ශිවලිංගම්ලා බිහි විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා...

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වෙනස් නොවේ – මුදල් අමාත්‍යාංශය

මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොළී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15%...

ඉන්දියාවෙන් ගෙනා කෝච්චි කොලඹට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක්ව තිබේ. ඉන්දියාවෙන් ගෙන් වූ එම...

ආනයනික කුණු කන්ටේනර් ගැන මංගලගෙන් රේගුවට නියෝගයක්

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය...

LATEST NEWS

MUST READ