ප්‍රශ්ණගත පාවෙන අවි ගබඩා පවත්වාගෙන ගිය  සමාගමක් වන ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනා බව වාර්තා වෙයි.
මීට අදාලව සේනාධිපති මහතා ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි  අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩ බලන පොලිස්පතිට නියෝග කර ඇතැයි ද වාර්තා වෙයි.
නිශ්ශංක සේනාධිපති මහතා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉතා කිට්ටු සම්බන්දයක් පැවත් වූ අතර ඒ හරහාම රජයට ලැබිය යුතු මුදල් ඇවන්ගාඩ් හරහා ඔවුන් සතු කර ගත් බවටද චෝදනා එල්ල විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here