ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ඇමැතිවරු 9 දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ.
දැනට අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ ඇමැතිවරු:
1 සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක,
නිවාස සංවර්ධන, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
2 හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය
3 මංගල සමරවීර, මුදල් අමාත්‍ය
4 අජිත් පී පෙරේරා, ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
5 මලික් සමරවික්‍රම, සංවර්ධන උපාය මාර්ග හා ඡාත්‍යන්තර වෙළඳ අමාත්‍ය
6 කරුණාරත්න පරණවිතාන නිපුණතා, සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
7 රුවන් විජයවර්ධන, ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
8 චම්පික රණවක, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
9 අශෝක අබේසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්