ජනාධිපතිවරණයට පසුව රට තුල සිදු වෙමින් පවතිනා සිදුවීම් දාමයන් සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබේ. 
විශේෂයෙන්ම ස්විස් තානාපති කාර්යාලයේ නිලදරිනියක සුදුවෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියනා සිදුවීම, මාධ්‍යවේදීන්ගෙන් රහස් පොලිසිය විසින් ප්‍රකාශයන් සටහන් කරගැනීම සහ පොලිස් නිලදාරීන්ට ලබා දී තිබෙනා බව කියනා හදිසි ස්ථාන මාරු වීම් සම්බන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය සම්බන්දයෙන් කරුණු දක්වා තිබේ.
එමෙන්ම එම නිවේදනය හරහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනා හෙතෙම රට තුල භිෂණය වර්ධනය වීමට ඉඩ ලබා නොදෙනා ලෙසද ඉල්ලීමක් කර තිබේ.
අදාල මාධ්‍ය නිවේදනය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here