ඉන්දීය පාර්ලිමේන්තුව මෑතකදී සම්මත කර ගත් නව පුරවැසි නීතියට එරෙහි උද්ඝෝෂණවලින් මේ වන විට 23 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
මියගිය අයගෙන් වැඩි දෙනා තරුණයන් ය. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පාලක භාරතීය ජනතා පක්ෂය බලය හොබවන ප‍්‍රාන්තවල වීම විශේෂත්වයකි.
ඊයේ දිනයේ උත්තර් ප‍්‍රදේශ් හී පැවති උද්ඝෝෂණ අතරතුර 15 දෙනෙකු මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here