මහින්ද වෙල්ගම ඇවිලේ (Video)

0
24118

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ධුර කාලය තුලදී පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ට වෙනස්කම් කරමින් තම පවුලේ පිරිස්වෙත පමණක් වැඩි සැලකිලි දැක්වීම 2015 පරාජයට ප්‍රධානතම හේතුව බව පා.ම කුමාර වෙල්ගම පවසයි. ඊයේ(12) ඉන්දියානු පුවත් වෙබ්අඩවියක් හා සංවාදයකට එක්වෙමින් තම සහෝදරයෙකු මීලග ජනාධිපතිවරණ සටනට එක් කරනා බවට මහින්ද රාජපක්ෂ කරනා ලද ප්‍රකාශයට පිළිතුරු බදිමින් හෙතෙම මේ බව අවධාරණය කර තිබේ.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කල මන්ත්‍රීවරයා පක්ෂයේ පැරණිතම මිනිසුන් අමතක කර යාමේ ප්‍රතිපලය 2015 දී විදගත් පසුබිමක මහින්ද රාජපක්ෂ මහතාගේ මේ උත්සාහය තවත් සිරිසේන මොඩලයක් ජනපති කරවීමටද යන්නද විමසා ඇති අතර දේශපාලන අත්දැකීම් රහිත ප්‍රාදේශීය සභාවකට හෝ නොඉල්ලූ පිරිස් රජ කරවිය නොහැකි බවද දැඩිව පවසා තිබේ. 

මන්ත්‍රීවරයාගේ සම්පුර්ණ කථාව පහතින් නරබන්න 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here