Friday, October 30, 2020
Home Blog Page 115
මෙරට සිනමා ඉතිහාසයේ පළමුවරට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ ‘විශිෂ්ටතම සිනමාපටය‘ තරඟ අංශය නියෝජනය කිරීමට මෙරට චිත්‍රපටයකට අවස්ථාව උදා වී තිබේ. අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන් උපන් සීතල‘ (The Frozen Fire) චිත්‍රපටය මේ අයුරින් 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවට එක්වීමට නියමිතය. ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි විසින් මෙහි ප්‍රධාන චරිතය වන රෝහණ විජේවීරයන් ගේ චරිතයට පණ පොවන අතර, සුලෝචනා...
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහගූන් වෘත්තාන්ත සිනමා පටය අද සිට රීගල් ලිඩෝ ඇතුඑ දිවයින පුරා සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය කෙරේ. එහි මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර් ජාතික සිනමා. ජීනීවා අන්තර් ජාතික සිනමා උලෙල සහ ලොස් ඇන්ජලීස් ලෝක ආසියානු සිනමා උළෙලවලදි මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍රවි තිබේ.
ජුනි සංචාරක මාසය වෙලා වසර 2018 ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරේ ජුනි මාසය හා සැසඳීමේදී 19%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්ත වලින් දැක්වේ. එම දත්ත වලට අනුව 2017 ජුනි මාසයේ මෙරටට සංචාරකයින් 123,351 පැමිණ ඇති අතර, 2018 ජුනි මාසයේදී පැමිණ ඇති ප්‍රමාණය 146,828කි. මේ අතර, 2018 මුල සිට ජුනි 30 දක්වා...
  ලොව ජනප්‍රියතම විද්‍යුත් තැපැල් සේවය වන Gmail සේවය යටතේ පවතින පෞද්ගලික විද්‍යුත් තැපැල් ඇතැම් විට යන්ත්‍ර වලට අමතරව මිනිස් තෙවැනි පාර්ශව විසින් කියවන බවට ගූගල් සමාගම පිළිගෙන තිබේ. තෙවැනි පාර්ශව ඇප් මෘදුකාංග සිය Gmail ගිණුම් වලට සම්බන්ධ කළ පුද්ගලයන් නොදැනුවත්වම සිය ගිණුමේ විද්‍යුත් තැපැල් වෙනත් කාර්ය මණ්ඩල සේවකයන්ට විවෘත කිරීමට අවස්ථාව උදාකරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. වෝල් ස්ට්‍රීට් ජර්නල්...

HOT NEWS

MOST POPULAR