'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ පරාජය ඉවවැටීමත් සමග ඔහුගේ ප්රචාරක උපදේශකයින් හා ඔවුන්ට අයත් මාධ්‍ය ජාල බෞද්ධ ජනතාව නොමග යැවීමේ උත්සාහයක දී සිටිති.
වාර්තාවන පරිදි මෙය අද දිනයේ කැලණිය පැමිණීමට නියමිත ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කර ඇති ප්රචාරක වැඩපිළිවෙලකි.
කැලණිය පුදබිමට වැඩිය සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව රැගෙනවිත් ඇතත් නියම...
නවතම පුවත්
රාජපක්ෂලාගේ දෙපිට කාට්ටුකම : ”සිංහලයින් අතර ජාතිවාදය පතුරුවමින් ෆෙඩරල් ඉල්ලන දෙමළ පක්ෂ සමඟ හාද වීම” -සුනන්ද දේශප්‍රිය
Madushan -
විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි.
වෛද්‍ය සාෆි විරෝධී ව්‍යාජ ව්‍යාපාරය ආරම්භ කළ දිවයින පුවත්පත, මහාචාර්ය චන්න ජයසුමන සහ වෛද්‍ය සාෆි විරෝධී ව්‍යාපාරයේ මුලිකත්වය ගත් රතන හිමි යන සියලු දෙනාම ගෝඨාභය සමඟ ය.
එමෙන්ම වෛද්‍ය සාෆි විරෝධී...
නවතම පුවත්
බස් එකේ වැඩට ආපු හිරු රෙනෝ අද බිලියනපතියෙක් ඉදිරි ආණ්ඩුවක දී මේ ගැනත් පරික්ෂා කරනවා – මංගල සමරවීර
Madushan -
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ අද මාතර ප්‍රදේශයේදී කැදවා තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
‘’ දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල චෝදනාවක් තියනව. ඒක රටේ...
රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අයට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දිගින් දිගටම බලපෑම් කර ඇත්තේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ය.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි මෙවැනි පුද්ගලයකුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර එම තත්වය තුළ...
නවතම පුවත්
ෂැන්ග්‍රිලා කෝටි සීයක ඩීල්එකක්’ : රාජපක්ෂලා කොමිස් ගහපු හැටි සජින් වාස් හෙළිකරයි (VIDEO)
Madushan -
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉඳිකිරීමේදී රාජපක්ෂවරුන් ගත් කොමිස් මුදල් සැඟවූ ආකාරය රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු අධීක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අනාවරණය කර සිටියි.
රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රහස්‍ය කටයුතු බාර නිලධාරියා ලෙස සැලකුන සජින්වාස් ගුණවර්ධන එම කරුණු අනාවරණය කරමින් මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය.
''මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා. සිංගප්පූරුවේ ටීපීඑල් ඉන්ටර්...
දකුණු පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය. අදාල සංගමයේ නියෝජිතයන් පිරිසක් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද උදැසන නුපේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී සිදු විය.
වත්මන් රජය හදුන්වා දුන් රිය ශක්ති ණය යෝජනා ක්‍රමය නිසා තම කර්මාන්තයට විශාල සේවයක් ඇති වූ බවත්, එමෙන්ම ඩිසල් මිලද ප්‍රසස්ථ මට්ටමක පවත්වා ගැනීම නිසා එයද...
පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තවමත් එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස සහ එක්සත් ජනපදයේ පුරවැසි ක්‍රියාවලිය අත්හැරීම සම්පූර්ණ කර ඇති බව පවසමින්
ශ්‍රී ලංකා පුරවැසියන් මුලා කිරීම නැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නමැත්තකු නිව්යොර්ක් හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊයේ (08) නඩුවක් පවරා තිබේ.
මෙම නඩුව මගින්...
''ගෝඨාබය නාම යෝජනා දුන්නට පස්සෙ අපිව පැත්තකට දාල. දිනුවොත් අපිව කුණූ කූඩෙට තමා” යයි මහචාර්ය චන්න ජයසුමන පවසයි.
ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයක ආරාධිත දේශනය කරමින් ඔහු එබව කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද පැවසිය.
''ඇත්තටම අපි අවුරූදු හතරක් තිස්සේ යම් කැපකිරීමක් කරා ජාතික ව්‍යාපාරය හැටියට එහෙම නැත්නම් අපේ මහා සංඝරත්නය පෙරටු කරගෙන අපි යම් අපේක්ෂකයෙක්ව ඉදිරියට ගෙන ඒම සඳහා. මම පෞද්ගලිකව...
දෙමළ ජාතික සන්ධානයේ (TNA) සංවිධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ තමිල් අරසු කච්චි පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීන්දු කිරීමෙන් අනතුරුව ඒ සන්ධානයේ අනෙක්
ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වූ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන් හා ප්ලොට් සංවිධානයේ නායක ධර්මලින්ගම් සිද්ධාර්ථන් පෙරේදා (04) අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී කරන ලද සාකච්ඡාවකින් පසු ඔවුන්ද සජිත් ප්‍රේමදාස ට සහාය දීමට තීරණය...
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට බලාපොරොත්තුවන යම් පුද්ගලයකු ගෝඨාබය රාජපක්ෂ ජයගනු ඇතැයි බියට පත්ව සිටිනම් අනුර කුමාර දිසානායක වෙනුවෙන්
අංක 1 ලබාදී ගෝඨාබය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයකුට දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත එබව සඳහන් කලේ නොවැම්බර් 02දා ඇඹිලිපිටියේදී පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලියේදීය.
ලාල් කාන්ත එහිදී...