Monday, December 9, 2019
Home Blog Page 3
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ නායකත්වයෙන් යුත් 'අපි ශ්‍රී ලංකා' කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අද (05) කොළඹදී පැවැත්වීමට නියමිත 'අපි ශ්‍රී ලංකා' විශේෂ සමුළුව අවස්ථාවේදී ලසන්ත අලගියවන්න චන්ද්‍රිකා කණ්ඩායම සමග එක්වීම සිදුවනු ඇත. ලසන්ත අලගියවන්න 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු අතර...
මාතර මහනගර සභාවේ හිටපු පුරපති විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වු ඒ.පී සෝමාවතී මහත්මිය අද (04) පෙරවරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය.මියයන විට එම මහත්මිය අසු අට වන වියේ පසුවිය. මාතර වෙලේගොඩ ප්‍රදේශයේ ජිවත් වූ සෝමාවතී මහත්මියගේ දේහය මේ වන විට වෙලේගොඩ නිවසේ තැම්පත් කර තිබේ. දේහය සම්බන්ද අවසන් කටයුතු එළබෙන 06වනදා මාතර පොදු සුසන භුමියේ දී...
දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පත ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සේවය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා සදහන් කර සිටී. අරුණ පුවත්පතේ කර්තෘ ඇතුලු කාර්‍ය්මණ්ඩල ය ඒ වෙනුවෙන් කටයුතු කරන බව ද ඔහු කියා සිටී. ඔහු මේ බව සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් යොදමිනි.ගාල්ල මාතර හම්බන්තොට සේවය කරන ප්‍රාදේශීය මාධ්‍ය වේදින්...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු මහිල් බණ්ඩාර මහතාගේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇතැයි වාර්ථා වෙයි. ඊයේ (04) මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවති මාතර දිස්ත්‍රික් තරුණ සමුළුව අතරතුර මෙම සිදුවීම සිදුව තිබේ. මාතර ආසනයේ එජාප තරුණ ඒකකය විසින් සංවිධානය කර තිබු අදාල හමුව සදහා මුදල් අමාත්‍ය මන්ගල සමරවීරගේ දායකත්වයද හිමිව තිබේ. මහිල් බණ්ඩාර මහතා වර්තමානයේ නියෝජනය කරනා අපි...
ටි එන් ඒ සංවිධනයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ අද (03) පැවති මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි. කෙසේ වෙතත් කලක සිටම ටි එන් ඒ සංවිධානය තම පක්ෂය හා එක්ව වැඩ කල බව සිහිපත් කල අමාත්‍යවරයා මෙම සහයෝගය දැක්වීම තම ප්‍රතිවාදී කදවුර...
තමන් විසින් ඉන්දියාවට හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අරුනාචලම් මුරුගනාදන් හෙවත් සැබෑ Pad Man සිය පුද්ගලික ෆේස්බුක් පිටුවේ ධනාත්මක සටහනක් තබා ඇත. නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය දේශපාලන වේදිකාවේදී පළකළ අදහස මේ දිනවල ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව තිබෙන පසුබිමක, ඊයේ (නොවැම්බර්...
මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්වෙන චිත්‍රපටය වන Pad Man හින්දි චිත්‍රපටය අද (02) රාත්‍රී 10.30 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත ය. 2018 වර්ෂයේ තිරගතවූ එම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 207 කට වැඩි ආදායමක් උපයනු ලැබීය. ආක්ෂේ කුමාර්, සෝනම් කපූර් සහ ආන්දෝලනාත්මක චරිත වලට පණ පෙවූ නිළියක වන රාධිකා ආප්ටේ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති. ඉන්දියාවේ ඉමහත් ප්‍රසිද්ධියකට සහ සමාජ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරටද ජනාධිපතිවරණ ජන හමුවක දී හූ තැබීමක් සිදු විය. මෙය සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන හමුවකදීය. මෙසේ 'පොහොට්ටු' වේදිකාවට ගොඩවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ සංග්‍රහ ලැබෙන්නේ, 'පොහොට්ටුව' සමග එක් වූ කිසිදු ශ්‍රී ලනිප සාමාජිකයෙකුට හූ තොනබන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ හා 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්‍ෂ විසින් සිය පක්‍ෂ සාමාජිකයන්...
වත්මන් පාර්ලිමේන්තුව ආරම්භ කර ඇති විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය, බලය බොදහැරීම හා මැතිවරණ ක්‍රම පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ප්‍රමාදයකින් තොරව අවසන් කරන බවත් නව ව්‍යවස්ථා ජනමත විචාරණයකට යොමුකරන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබේ. ඔක්තෝම්බර් 30 වැනිදා මහනුවර ක්වීන්ස් හෝටලයේදී එළිදැක්වූ ඒ මහතාගේ  ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ජනතාවගේ ව්‍යවස්ථාව  නම් කොටසෙහි මේ බව සඳහන්ය එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඒකීයත්වය භෞමික...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කර ඇති බැවින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සලකා බලමින් සහය ලබා දෙනවා දැයි දෙමළ පක්ෂ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ටෙලෝ සංවිධානයේ සෙල්වම් අඩෙයික්කලනාදන් පැවසීය. තීන්දුවක් ගැනීම සඳහා නොවැම්බර් 1 වැනිදා සිට සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඔහු කීය.  දෙමළ පක්ෂ 5ක් ඔක්තෝම්බර් 30 වන දින යාපනයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේදී සහ ලබා දෙන්නේ...

HOT NEWS

MOST POPULAR